Paramedics are seen tending to their ambulance outside St Vincent hospital in Melbourne Source: AAPජූනි 06 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Cassandra Bain, Claire Slattery, Nipuna Dodangoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ජූනි 06 වන දා සඳුදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- මෙම ශීත ඍතුවේ පවතින විවිධ අසාදන රැල්ල මධ්‍යයේ සැලසුම් කළ සැත්කම් වලද පසුබෑමක් දක්නට ලැබෙන බවට ඔස්ට්‍රේලියානු ශල්‍ය වෛද්‍යවරුන් අනතුරු ඇඟවීම
- පරිපූරක වෛද්‍යවරුන් සහ ගිලන්රථ සංඛ්‍යාව ඉහළ නැංවීමට විවිධ ප්‍රාන්ත කටයුතු කිරීම