SKIP TO MAIN CONTENT

මැයි 06 කාලීන විශේෂාංගය: සොලමන් දූපත් සමග සබඳතා අලුත් කරන බව, අගමැති මොරිසන් පවසයි

News
Prime Minister of Australia Scott Morrison. Source: Getty

මැයි 06 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Published

Updated

By Krishani Dhanji, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

මැයි 06 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.


Highlights

  • ඕස්ට්‍රේලියානු ඉදිරි ආණ්ඩුව සොලමන් දූපත් සහ පැසිෆික් කලාපයේ සෙසු රාජ්‍යයන් සමඟ ඇති සබඳතාව අලුත්වැඩියා කිරීමට සිදු කරන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ෆෙඩරල් රජයට සහ විපක්ෂයට ප්‍රශ්න එල්ල වීම
  • ජාතික ආබාධිත රක්‍ෂණ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් වන ලේබර් පක්ෂ ප්‍රතිපත්ති පිළිබඳව ඇති දැනුම සම්බන්ධයෙන් විපක්ෂ නායක Anthony Albanese හට අභියෝග එල්ල වීම
  • තම මධ්‍යස්ථ ලිබරල් සාමාජිකයන්ගේ අසන සඳහා අභියෝග කරන ස්වාධීන අපේක්ෂකයින් සමග සටන් නොකරන බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Scott Morrison සඳහන් කිරීම


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now