අප්‍රේල් 07 කාලීන විශේෂාංගය: ඇෆ්ගන් වැසියන්ට දුන් ඔස්ට්‍රේලියානු මානුෂීය වීසා 1400 ක් භාවිතා නොකරම කල් ඉකුත් වෙලා

1400 Australia's emergency visas issued to Afghan nationals have expired without being used Source: AFP
ඇෆ්ගන් ජාතිකයින්ට නිකුත් කළ ඔස්ට්‍රේලියානු මානුෂීය වීසා 1400 කට අධික ප්‍රමාණයක් භාවිතා නොකරම කල් ඉකුත් වී තිබීම පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 07 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Share