Australian Passport Source: Getty Imagesඔස්ට්‍රේලියාවෙන් පිටතදී ද්විත්ව පුරවැසියෙකු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබුවහොත්, එම පුද්ගලයාගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජයට නොහැකි බවට මහාධිකරණය ඊයේ (ජුනි 08) ලබා දුන් තීන්දුව පිළිබඳ වැඩිදුර තොරතුරු රැගත් ජුනි 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Amelia Dunn
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවෙන් පිටතදී ද්විත්ව පුරවැසියෙකු ත්‍රස්තවාදී වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබුවහොත්, එම පුද්ගලයාගේ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ඉවත් කිරීමට මධ්‍යම රජයට නොහැකි බවට මහාධිකරණය ඊයේ (ජුනි 08) ලබා දුන් තීන්දුව පිළිබඳ වැඩිදුර තොරතුරු රැගත් ජුනි 09 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.