SKIP TO MAIN CONTENT

ජන 10 කාලීන විශේෂාංගය: සේවක පිරිස් ස්වයං හුදකලා වීම හේතුවෙන් ඇතැම් ප්‍රාන්ත වලට ආහාර බෙදාහැරීමේ ගැටළු මතුවෙයි

The recent spike in Covid19 infections has caused major logistical disruptions, with staff members.
The recent spike in Covid19 infections has caused major logistical disruptions, with staff members. Source: AAP

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ජනවාරි මස 10 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Published

Updated

By Brooke Young, Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන ජනවාරි මස 10 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න


Highlights

  • Omicron තත්වය මත යලි පාසල් ඇරඹීම ප්‍රමාද කල පළමු ප්‍රාන්තය බවට ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පත් වීම.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ අවුරුදු 5ත් 11ත් අතර ළමුන් සඳහා කොවිඩ් එන්නත් කිරීමේ වැඩසටහන අද සිට විවෘත කිරීම
  • කාර්ය මණ්ඩලය විශාල පිරිසක් හුදකලා වීම හේතුවෙන් උද්ගතව ඇති අහාර හිඟය හේතුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව නීති හඳුන්වා දීම



Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now