SKIP TO MAIN CONTENT

ජනවාරි 11 කාලීන විශේෂාංගය : නිරෝධායනය වී සිටින එන්නත් දෙකම ගත් අත්‍යවශ්‍ය සේවකයින් රෝග ලක්ෂණ නැත්නම් සේවයට කැඳවයි

Australian Prime Minister Scott Morrison speaks during a press conference at Parliament House in Canberra, Monday, January 10, 2022.
Australian Prime Minister Scott Morrison speaks during a press conference at Parliament House in Canberra, Monday, January 10, 2022. Source: AAP Image/Lukas Coch

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය සේවා සඳහා booster එන්නත අනිවාර්ය කිරීම ඇතුළු ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 11 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Published

Updated

By Arianna Lucente, Athini Amarasiri

Source: SBS



Skip to podcast episode content

වික්ටෝරියා ප්‍රාන්තයේ අත්‍යවශ්‍ය සේවා සඳහා booster එන්නත අනිවාර්ය කිරීම ඇතුළු ඕස්ට්‍රේලියාව පුරා නවතව කොවිඩ් තොරතුරු රැගත් ජනවාරි 11 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න


Highlights

  • ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 5 සිට 11 දක්වා දරුවන් සිය කොවිඩ් 19 එන්නතෙහි පළමු මාත්‍රාව සඳහා දැන් සුදුසුකම් ලබයි.
  • වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කර්මාන්තවල නියැලෙන සේවකයන් සඳහා booster එන්නත අනිවාර්ය කෙරේ.
  • New south wales ප්‍රාන්තය මේ සතියේ මැද භාගයේ දී Rapid antigen පරික්ෂා ප්‍රතිඵල වාර්තා කිරීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කරයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now