Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජූලි 12 කාලීන විශේෂාංගය:කොවිඩ් මරණ අඩු කිරීමට සිව්වන කොවිඩ් එන්නත ගන්නැයි ඔස්ට්‍රේලියානුවන්ට රජයෙන් උපදෙස්

Hotel Quarantine worker Zuby Daryau is being vaccinated during a rollout of the COVID-19 Pfizer vaccine at STARS Metro North Health facility, in Brisbane, Monday, March 1, 2021

Hotel Quarantine worker Zuby Daryau is being vaccinated during a rollout of the COVID-19 Pfizer vaccine at STARS Metro Source: AAP Image/Dan Peled

ඕස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් ව්‍යාප්තිය සහ සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව පිළිබඳ තොරතුරු රැගත් ජූලි 12 වෙනි අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි සේවයේ නවතම කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Published

Updated

Presented by Gareth Boreham, Claudia Farhart, Athini Amarasiri

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් ව්‍යාප්තිය සහ සිව්වන කොවිඩ් එන්නත් මාත්‍රාව පිළිබඳ තොරතුරු රැගත් ජූලි 12 වෙනි අඟහරුවාදා SBS සිංහල ගුවන්විදුලි සේවයේ නවතම කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.


Highlights

  • තවත් ඕස්ට්‍රේලියානුවන් මිලියන හතහමාරකට COVID-19 එන්නතෙහි සිව්වන මාත්‍රාව ලබා ගත හැකි වීම සහ වයස අවුරුදු 30 ට වැඩි සියලු දෙනා දැන් එන්නත සදහා සුදුසුකම් ලැබීම.
  • දැන් රට පුරා සක්‍රීය වෛරස් රෝගීන් 300,000 කට ආසන්න ප්‍රමාණයක් සිටීම,
  • 4,000 කට ආසන්න පිරිසක් රෝහල් ගත කර 140 කට වැඩි පිරිසක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීම.
  • B.A5 නම් නව Omicron උප ප්‍රභේදය ප්‍රමුඛ වීමේ තර්ජනයක් තිබීම සහ
  • අප තවත් කොවිඩ් රැල්ලක් කරා ගමන් කරන බවට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය ක්‍රිස් මෝයි කනස්සල්ලට පත්ව සිටීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now