A man (L) casts his ballot at the voting centre of the Australian Consulate-General in Hong Kong on August 27, 2013. Source: AFPඑළඹෙන මැයි 21 වන දින පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය COVID-ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පියවර ගනිමින් සිටීම සහ ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් තමන්ගේ ඡන්දය කලින් සැලසුම් කරන ලෙසට සහ කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව දිරිමත් කිරීම පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 14 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Tys Occhiuzzi
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
එළඹෙන මැයි 21 වන දින පැවැත්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ මහ මැතිවරණය COVID-ආරක්ෂිතව ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පියවර ගනිමින් සිටීම සහ ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම විසින් තමන්ගේ ඡන්දය කලින් සැලසුම් කරන ලෙසට සහ කලින් ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව දිරිමත් කිරීම පිළිබඳ තොරතුරු රැගත් අප්‍රේල් 14 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.