ICU nurses rally outside Westmead Hospital in Sydney on 19 January, 2022. Source: AAPඅද පෙරවරු සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් දශකයකට පමණ පසු පළමු වතාවට වැඩවර්ජනයක් ආරම්භ කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 15 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
අද පෙරවරු සිට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයින් දශකයකට පමණ පසු පළමු වතාවට වැඩවර්ජනයක් ආරම්භ කිරීම ඇතුළුව ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් පෙබරවාරි 15 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.