Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

මාර්තු 15 කාලීන විශේෂාංගය: යුක්රේනයේ සටන් මැද ගෝලීය තෙල් මිල අහස උසට - ඕස්ට්‍රේලියාවේ ඉන්ධන සදහා වාර්තාගත මිලක්

A man pumps petrol at a service station in Melbourne, Monday, Aug. 27, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING

A man pumps petrol at a service station in Melbourne Source: AAP Image/Julian Smith

පූර්ව මැතිවරණ අයවැය සඳහා සති දෙකක් තිබියදී ගෝලීය තෙල් මිල ඉහළ යාම, ඉන්ධන බද්ද කප්පාදු කරන ලෙස ප්‍රාන්ත අගමැතිවරු ඉල්ලා සිටීම ඇතුළු නවතම තොරතුරු දැනගැනීමට මාර්තු 15 වෙනි අගහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Share this with family and friends

පූර්ව මැතිවරණ අයවැය සඳහා සති දෙකක් තිබියදී ගෝලීය තෙල් මිල ඉහළ යාම, ඉන්ධන බද්ද කප්පාදු කරන ලෙස ප්‍රාන්ත අගමැතිවරු ඉල්ලා සිටීම ඇතුළු නවතම තොරතුරු දැනගැනීමට මාර්තු 15 වෙනි අගහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන් දෙන්න.

Highlights

  • තෙල් මිල ලීටරයකට ඩොලර් 2.50 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කිරීම.
  • රජය පෙට්‍රල් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවත් විපක්ෂය චෝදනා කිරීම.
  • ඕස්ට්‍රේලියාවේ විද්‍යුත් වාහන ආදේශ කිරීම දිරිමත් කිරීම සඳහා සුදුසු කාලය මෙය බව විශේෂඥයන් පැවසීම
  • මැතිවරණය හේතුවෙන් ජීවන වියදම් ප්‍රශ්නය සඳහා කෙටි කාලීන දේශපාලන අවධානයට යොමු වීම.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now