SKIP TO MAIN CONTENT

පෙබ: 18 කාලීන විශේෂාංගය: ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ පුද්ගලයන් මෙන් තුන් ගුණයකින් කොවිඩ් නිසා සංක්‍රමණිකයන් මිය යයි

Business men in a dark room standing in front of a large data display
Discussing on data analysis standing in front of a large data display Source: Getty Images/SolStock

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතව මරණයට පත් වීම, වසංගතයේ මුල් කාලයේදී විවිධ ප්‍රජාවන්ට තොරතුරු ලබා දීමේදී රජය අසමත් වීම හා ඒ සම්බන්ධ නවතම තොරතුරු රැගත් පෙබරවාරි 18 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.

Published

Updated

By Gloria Kalache

Presented by Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ ප්‍රජාවන් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතව මරණයට පත් වීම, වසංගතයේ මුල් කාලයේදී විවිධ ප්‍රජාවන්ට තොරතුරු ලබා දීමේදී රජය අසමත් වීම හා ඒ සම්බන්ධ නවතම තොරතුරු රැගත් පෙබරවාරි 18 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.

Highlights

  • ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්‍යංශය විසින් සිදු කළ කොවිඩ් මරණ දත්ත විශ්ලේෂණයෙන් ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ පුද්ගලයන් අනුපාතය මෙන් තුන් ගුණයකින් සංක්‍රමණිකයන් කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇති බවට අනාවරණය වීම
  • එන්නත්කරණයේ වැදගත්කම හා වයිරසයේ ඇති අවදානම ගැන විවිධ ප්‍රජාවන් වෙත කරුණු ඉදිරිපත් කිරීම මුල් කාලයේදී ප්‍රමාණවත්ව සිදු නොවූ බවට රජයට චෝදනා එල්ල වීම

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now