Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනවාරි 21 කාලීන විශේෂාංගය: Rapid Antigen පරීක්ෂණ කට්ටල දේශීයව නිෂ්පාදනය කිරීමට ක්වීන්ස්ලන්තයේ අවධානය

A COVID 19 rapid antigen test.

Queensland focuses on manufacturing Rapid Antigen test kits locally Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ඊයේ (20/01) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් වූ නවතම තොරතුරු රැගත් ජනවාරි 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

Updated

By Madhura Seneviratne, Deborah Groarke

Source: SBS

Share this with family and friends

ඔස්ට්‍රේලියාවේ කොවිඩ් තත්ත්වය පිළිබඳ ඊයේ (20/01) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ සම්බන්ධයෙන් වූ නවතම තොරතුරු රැගත් ජනවාරි 21 වන දා සිකුරාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • කොවිඩ් ආසදිතයින් සඳහා දැනට ක්‍රියාත්මක කෙරෙන දින 7 ක හුදකලා වීමේ කාලය නොවෙනස්ව එලෙසම ඉදිරියටත් ක්‍රියාත්මක කෙරේ.
  • 2022 වසර සඳහා පාසල් යළි විවෘත කිරීම පිළිබඳ නීති හා කොන්දේසි ඒ ඒ ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් විසින් ඉදිරි දින කිහිපය තුළ වෙන වෙනම නිවේදනය කරනු ඇත.
  • Rapid Antigen පරීක්ෂණ කට්ටල දේශීයව නිෂ්පාදනය කිරීමට ක්වීන්ස්ලන්තයේ අවධානය යොමුවේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now