බටහිර ඕස්ට්‍රේලියාවේ / වික්ටෝරියා ප්‍රාන්තයේ සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොවිඩ් සම්බන්ධ නවතම තොරතුරු රැගත් පෙබරවාරි 22 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න
Highlights
- බටහිර ඕස්ට්‍රේලියාවේ ආදිවාසි ප්‍රජාව වෙසෙන ප්‍රදේශයක් lockdown කිරීමට ප්‍රාන්තය කටයුතු කිරීම
- වයස අවුරුදු 18 වැඩි වික්ටෝරියානුවන් හට Novavax එන්නත සඳහා ප්‍රවේශ වීමට හැකියාව ලැබීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්වල මේ වනවිට පවතින RAT පරීක්ෂණ ක්‍රමයේ වෙනස් කම් සිදු කිරීම
Share






