රුසියා යුක්‍රේන ගැටුම සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාවේ ස්ථාවරය පිලිබඳ තොරතුරු රැගත් පෙබරවාරි 24 වෙනි බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන්විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න
Highlights
- ඕස්ට්‍රේලියාව රුසියානුවන් 8 දෙනෙකුට එරෙහිව සහ රුසියා ජාතික ආරක්ෂක කවුන්සිලයට සංචාරක තහනම් සහ මූල්‍ය සම්බාධක ප්‍රකාශයට පත් කිරීම
- ඕස්ට්‍රේලියාවේ සිටින පවුල් වෙත පැමිණීමට උත්සාහ දරන "යුක්‍රේන වැසියන්ගේ" වීසා සම්බන්ධයෙන් කඩිනමින් සොයා බැලීමට ඔස්ට්‍රේලියාව තීරණය කිරීම
Share






