A welcome Back to School banner hangs on the fence as students in Yrs 2-11 return to school at Fairvale High School in Sydney. Source: AAPපාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ බිය නොවන බවට ප්‍රාන්ත නායකයින් දිගින් දිගටම දෙමාපියන්ට කරුණු පැහැදිලි කිරීම ඇතුළු ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 25 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Published
Updated
By Madhura Seneviratne, Deborah Groarke
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ බිය නොවන බවට ප්‍රාන්ත නායකයින් දිගින් දිගටම දෙමාපියන්ට කරුණු පැහැදිලි කිරීම ඇතුළු ඔස්ට්‍රේලියාවේ නවතම කොවිඩ් තතු විත්ති රැගත් ජනවාරි 25 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- ඊයේ සිට (24/01) concession කාඩ්පත් හිමියන් සඳහා නොමිලේ rapid antigen පරීක්ෂණ කට්ටල ලබා දීම.
- පාසල් යළි ආරම්භ කිරීම පිළිබඳ බිය නොවන බවට ප්‍රාන්ත නායකයින් දිගින් දිගටම දෙමාපියන්ට කරුණු පැහැදිලි කිරීම.
- නව Omicron ආසාදන වැඩිවීමත් සමග ප්‍රමාණවත් තරමේ කොවිඩ් පරීක්ෂණ ඔස්ට්‍රේලියාව තුළ තිබෙනවද යන ගැටලුව.