SKIP TO MAIN CONTENT

දෙසැම්බර් 28 කාලීන විශේෂාංගය :වික්ටෝරියා ප්‍රාන්තය නොමිලේ Rapid Antigen පරික්ෂණ කට්ටල ලබාදීම පිළිබඳව සලකා බලයි.

Healthcare workers are seen whilst administering COVID-19 Rapid Antigen tests on Campus at Firbank Grammar School in Brighton, Melbourne, Thursday, October 14, 2021. Firbank Grammar School is the first school to provide rapid Covid-19 testing and will sho
Healthcare workers are seen whilst administering COVID-19 Rapid Antigen tests on Campus at Firbank Grammar School in Brighton, Melbourne Source: AAP Image/James Ross

Omicron ප්‍රභේදය හා සම්බන්ධ පළමු මරණය , කොවිඩ් පරීක්ෂාව සඳහා රට පුරා ඇති වූ අධික ඉල්ලුම, වික්ටෝරියා ප්‍රාන්තයේ නොමිලේ Rapid antigen කට්ටල ලබා දීම ගැන සලකා බැලීම සහ ඕස්ට්‍රේලියාව පුරා නවතම කොවිඩ් තොරතුරු රැගත් දෙසැම්බර් 28 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.

Published

Updated

By Peggy Giakoumelos

Presented by Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

Omicron ප්‍රභේදය හා සම්බන්ධ පළමු මරණය , කොවිඩ් පරීක්ෂාව සඳහා රට පුරා ඇති වූ අධික ඉල්ලුම, වික්ටෝරියා ප්‍රාන්තයේ නොමිලේ Rapid antigen කට්ටල ලබා දීම ගැන සලකා බැලීම සහ ඕස්ට්‍රේලියාව පුරා නවතම කොවිඩ් තොරතුරු රැගත් දෙසැම්බර් 28 වෙනි අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල ගුවන් විදුලි සේවයේ කාලීන තොරතුරු ප්‍රචාරයට සවන් දෙන්න.

Highlights

  • සිඩ්නි සායනයකින් අත්වැරදීමකින් තවත් Covid ආසාදිතයින් 995 දෙනෙකුට සෘණාත්මක PCR ප්‍රතිඵල යැවීම
  • New South Wales හි Omicron ප්‍රභේදයට සම්බන්ධ ප්‍රථම මරණය වාර්තා වීම
  • දකුණු ඔස්ට්‍රේලියාව අන්තර් ප්‍රාන්ත සංචාරකයින්ගේ පැමිණීමේදී PCR පරීක්ෂණය වෙනුවට Rapid antigen පරීක්ෂාව සිදු කිරීමට කළ ඉල්ලීම

සහ NSW, වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ කිවීන්ස්ලන්තයෙන් වාර්තා වන නවතම කොවිඩ් තොරතුරු

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now