ජූනි 28 වන දා අඟහරුවාදා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.
Highlights
- කොවිඩ් වසංගත තත්වයෙන් අනතුරුව ඔස්ට්‍රේලියාව යලි සාමාන්‍ය අතට පත් වෙමින් තිබුනත් ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය සමීක්ෂණය කල ව්‍යාපාර වලින් තුනෙන් එකක් පමණ තවමත් කාර්යමණ්ඩලය සොයාගැනීමට අරගල කිරීම
- මේ සඳහා විසඳුමක් ලෙස සංක්‍රමණික සහ සරණාගත සේවකයින් සේවයේ යෙදවීමට මත පලවීම
READ MORE
Share





![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
