SKIP TO MAIN CONTENT

SBS සිංහල Newsflash දෙසැ 23: ඕස්ට්‍රේලියාවේ ගෑස් මිලගණන් ඉදිරියේදී අඩුවන ලකුණු

domestic gas costs
Source: AAP

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


Published

Updated

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 23 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න.


සිරස්තල

  • බොන්ඩායි වෙරල තීරයේ සමූහ වෙඩි තැබීමෙන් පසු නව නීති ගෙන ඒමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කටයුතු කරයි
  • බොන්ඩායි ප්‍රහාරයෙන් පසු සිඩ්නි නුවරට නොපැමිණීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් ට චෝදනා
  • ඕස්ට්‍රේලියාවේ ගෑස් මිලගණන් ඉදිරියේදී අඩුවන ලකුණු
  • ලබන වසරේදී නව නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබීමට ඉන්දියාව සහ නවසීලන්තය එකඟවෙයි
  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර දෙවන විස්සයි විස්ස තරඟය අද

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now