A large crowds attends the National Day of Reflection vigil and commemoration for the victims and survivors of the Bondi Massacre at Bondi Beach in Sydney, Sunday, December 21, 2025. (AAP Image/Dean Lewins) NO ARCHIVING Source: AAP / Dean Lewins
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න. Published 22 December 2025 11:45am
By Dinesh Liyanage
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, දෙසැම්බර් මස 22 වන දා SBS සිංහල Newsflash වලට සවන් දෙන්න. සිරස්තල බොන්ඩායි ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්වූවන් සිහිපත් කිරීමට විශේෂ උත්සවයක් බොන්ඩායි සමූහ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් Royal Commission පරීක්ෂණයක් සිදුකලයුතු බව විපක්ෂය කියයි බොන්ඩායි නුවර වෙඩි තැබීමේ සිදුවීමට සංක්‍රමණිකයින්ට චෝදනා කරමින් සිඩ්නි සහ මෙල්බර්න් නුවර විරෝධතා රැලි දකුණු අප්‍රිකාවේ මත්පැන් අලෙවිසලක වෙඩිතැබීමකින් 9 දෙනෙකු මිය යයි අළුබඳුන ක්‍රිකට් තරඟාවලියේ ජය ඔස්ට්‍රේලියාවට පසුගිය සතියේ ඕස්ට්‍රේලියානු පුවත් සම්පිණ්ඩනය, දෙසැ 15 - දෙසැ 19