ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වන COVID-19 තත්වය සම්බන්ධයෙන් වන නවතම තොරතුරු පිළිබඳව වන නොවැම්බර් මස 01 වැනි සඳුදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- ඉක්මනින් වික්ටෝරියානුවන් හට ප්‍රාන්තය තුල සුපිරි වෙළඳ සල් වලින් rapid antigen tests මිලදී ගත හැකි වීම
- COVID-19 වෛරස ආසාදිතයින් ඔවුන්ගේ නිවෙස් තුලම තබමින් ප්‍රතිකාර කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කිරීම
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ආගන්තුක සත්කාරක ක්ෂේස්ත්‍රයේ පවතින ශ්‍රම හිඟය හේතුවෙන් එම ව්‍යාපාර සඳහා ශ්‍රමිකයින් පුහුණු කරන මධ්‍යස්ථාන දහස් ගණනක් විවෘත කිරීම
- ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර දේශසීම විවෘත කිරීම
Share






