ඕස්ට්‍රේලියාවට නැවතත් උද්ගතව ඇති ත්‍රස්ත තර්ජන සම්බන්ධයෙන් වන සැප්තැම්බර් මස 14 වැනි අඟහරුවාදා SBS සිංහල කාලීන විශේෂාංගයට සවන්දෙන්න
Highlights
- කොවිඩ් වසංගතයත් සමග ඔස්ට්‍රේලියාව තුල ආගමික හා දෘෂ්ටිවාදාත්මක දැඩි මත දරන පිරිස නීති විරෝධී වෙබ් අඩවි ඇතුලත් Dark web වෙත යොමුවීම
- මේ වනවිට ඇෆ්ගනිස්තානය තලෙයිබාන් සංවිධානය යටතේ පැවතීම මත එය ත්‍රස්තවාදීන්ගේ ආරක්‍ෂිත තෝතැන්නක් වීමට ඇතිව තිබෙන අවදානම සම්බන්ධයෙන්
SBS සිංහල කාලීන විශේෂාංගය තුලින් ඔස්ට්‍රේලියාවේ නවතම තොරතුරු ඔබට ගෙන එයි
Share




![[JPG]_How-Australia-Works_Ep1.jpg](https://assets.sbs.com.au/dims4/default/d1d4da1/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2Fe9%2F46%2F56cf4ff54074a36476e0bcb73e13%2Fjpg-how-australia-works-ep1.jpg&imwidth=1280)
![[JPG]_How-Australia-Works_Ep0.jpg](https://assets.sbs.com.au/dims4/default/9a0f61e/2147483647/strip/true/crop/3200x1800+0+0/resize/1280x720!/quality/90/?url=https%3A%2F%2Fsbs-au-brightspot.s3.ap-southeast-2.amazonaws.com%2F8f%2F15%2F83a000db458f9fc153fde8cde907%2Fjpg-how-australia-works-ep0.jpg&imwidth=1280)
