SKIP TO MAIN CONTENT

නොවැ 18 කාලීන විශේෂාංගය: Northern Territory හි කොවිඩ් වැඩිවීම නිසා එන්නත ලබාගන්නා ලෙස එහි වැසියන්ට යළි යළිත් දැනුම් දෙයි

Northern Territory Chief Minister Michael Gunner.
Northern Territory Chief Minister Michael Gunner. Source: AAP

Northern Territory , වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් නොවැම්බර් 18 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

Northern Territory , වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්තය ඇතුළු ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වන නවතම කොවිඩ් තතු විත්ති රැගත් නොවැම්බර් 18 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Highlights

  • Northern Territory හි කොවිඩ් වයිරසය සම්ප්‍රේෂණය යළි වැඩිවීම නිසා එහි වැසියන්ට කොවිඩ් එන්නත ලබාගන්නා ලෙසට යළි යළිත් දැනුම් දෙයි.
  • විරෝධය මධ්‍යයේ වික්ටෝරියා ප්‍රාන්තයේ සංශෝධිත වසංගත පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද දිනයේ නැවත ආරම්භ විය.
  • කොවිඩ් වසංගතය පාලනය කිරීමේ අරමුණින් කුමන හදිසි බලතල දීර්ඝ කළ යුතුද යන්න පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අවධානය යොමු වෙයි.
  • අනිවාර්ය නිරෝධායනය වීමේ අවශ්‍යතා ඉවත් කළ පසු විදෙස් රටවල සිටින දහස් ඔස්ට්‍රේලියානු ජනයා ක්වීන්ස්ලන්තයට නැවත ඇතුළු වීමට බලා සිටියි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now