2025 වසර ජාත්‍යන්තර දේශපාලනය, ස්වභාවික විපත් සහ ලෝකයේ පාලන බලය හා ඉන් ඇතිවන බලපෑම සම්බන්ධව අතිශය තීරණාත්මක සහ විශාල වෙනස්කම් සිදු වූ වසරක් ලෙස ඉතිහාසයට එක් වනවා. අද SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විග්‍රහයෙන් අපි 2025 වසරේ සිදුවූ වැදගත්ම සිදුවීම් සමාලෝචනයක් ඔබ වෙත ගෙන එනවා.
Key points:
- ඊශ්‍රායලය සහ හමාස් අතර ඇති කරගත් යුද විරාම ගිවිසුම මේ වනවිටත් ක්‍රියාත්මක වෙමින් පවතී
- ගාසා තීරයේ ළමුන්ගේ අවශ්‍යතා අතිශයින් විශාල වන බව පැවසේ.
- අමෙරිකාව නැවතත් බලවත් කිරීමට දෙවියන් වහන්සේ විසින් ඔහුව රැකගත් බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
- සතිකට ආසන්න කාලයක් පුරා , ලොස් ඇන්ජලීස් වල ඇතිවූ ලැව්ගින්න නිවීමට ගිනි නිවන සේවකයන් දැඩි සටනක නිරත වේ.
- සුඩානයේ යුද්ධය අද ලෝකයේ විශාලතම මානව අර්බුදවලින් එකක් බවට පත්වී තිබේ.
- කතෝලික සභාවේ නායකයා වන ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වේ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






