Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

හිටපු අගමැති මොරිසන්ට එරෙහිව පාර්ලිමේන්තුවේදී "වාරණය කිරීමේ" යෝජනාවක් සම්මත වේ: දෙසැ 1දා SBS සිංහල පුවත්

Prime Minister Scott Morrison Announces Date For 2022 Federal Election

former Prime Minister Scott Morrison was addressing the media at Parliament House on April 10, 2022, in Canberra, Australia. Credit: Martin Ollman/Getty Images

සවන්දෙන්න, අද - දෙසැම්බර් 1 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න, අද - දෙසැම්බර් 1 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල

මෙරට දූෂණ විරෝධී ජාතික කොමිසමක් පිහිටුවීමේ පනත, ප්‍රථම වරට සම්මත වීම ඓතිහාසික සිදුවීමක් බව රජය පවසයි.

හිටපු අගමැති ස්කොට් මොරිසන්ට එරෙහිව අගමැතිවරයාව 'වාරණය ' කිරීමේ යෝජනාවක් පාර්ලිමේන්තුව තුල සම්මත කර ගැනේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය කාලයේදී COVID-19 සීමා උල්ලංඝණය කිරීම වෙනුවෙන් පැනවුණු ඩොලර් මිලියන ගණනක දඩ මුදල් අවලංගු කිරීමට තීරණය කරයි.

ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතට රාජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබේ. ලක්ෂයට වැඩි වැටුප් ලබන්නන්ගෙන් 6% සිට 36% දක්වා බදු ය කරගැනීමට සැලසුම්.

යුක්රේනයේ විදෙස් තානාපති කාර්යාල වලට ලිපි බෝම්බ තර්ජන

ඔස්ට්‍රේලියාව , මෙවර ලෝක කුසලාන පා පන්දු තරඟාවලියේ සුපිරි 16 දෙනාගේ වටයට තේරී පත්වෙයි.

ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්තාන එක්දින තරඟාවලිය 1:1 ක් ලෙසට දෙරටම ලබාගත් ජයග්‍රහණය සමඟින් සම තත්වයට  

වනිඳු හසරංග ICC එක්දින තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වල ඉහලට

 


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now