නාසි සංකේත සහ ආචාර විධි ඕස්ට්‍රේලියාව පුරාම තහනම් කිරීමට මධ්‍යම රජය සුදානම් වේ: ජූනි 08 දා SBS සිංහල පුවත්

Anti-Fascism demonstrators carry a sign with a crossed-out swastika in Dresden, Germany. The Victorian opposition wants to ban the display of Nazi-era symbols.

Source: DPA

සවන්දෙන්න, අද - 2023 ජූනි 08 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට


සිරස්තල,

  • ඔස්ට්‍රේලියාව, උද්ධමනය පහත හෙලීම සඳහා ඉතා පටු අසීරු මාවතක ගමන් කරමින් සිටින බව ඕස්ට්‍රේලියානු මහ බැංකු අධිපති පවසයි.
  • නාසි සංකේත සහ නාසි ආචාර විධි ඕස්ට්‍රේලියාව පුරාම තහනම් කිරීමට මධ්‍යම රජය සුදානම් වේ
  • පොලිසිය සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කෙරේ.
  • යුක්‍රේනයේ නෝවා වේල්ල කැඩී යාමෙන් ඇතිවුණු ගංවතුරෙන් 40,000 ක ජනතාවක් පිඩාවට පත්වෙයි. වේල්ල බිඳී යාම ගැන රුසියාවට චෝදනා
  • ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්ථාන එක්දින ක්‍රිකට් තරඟාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now