අප්‍රේල් 01 දා SBS සිංහල ප්‍රවෘත්ති: යුක්‍රේන ජනපතිගේ ඉල්ලීමට, ඕස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 25 ක හමුදා ආධාර

Australian members of Parliament applaude as Ukrainian President Volodymyr Zelenskiy addresses the House of Representatives via a video link at Parliament House in Canberra, Thursday, March 31, 2022.

Source: AAP / LUKAS COCH/AAPIMAGE

සවන්දෙන්න 2022 අප්‍රේල් 01 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියනුවන්ගේ ජීවන වියදම කප්පාදු කිරීම විපක්ෂයේ අපේක්‍ෂාව බව, විපක්ෂ නායක ඇල්බනීසි ගෙන් ප්‍රකාශයක්
  • යුක්‍රේන ජනපතිගේ ඉල්ලීමට, රුසියාවට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් සන්නද්ධ රථ සහ ඩොලර් මිලියන 25 ක හමුදා ආධාර
  • අවධානයෙන් සිටින්නැයි, උතුරු නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන්ට දිගින් දිගටම අනතුරු ඇඟවීම්
  • ශ්‍රී ලංකා ජනපති ගෝඨාභයගේ නිවස ඉදිරිපිට දැඩි ජනතා විරෝධයක්, කොළඹ ප්‍රදේශ කිහිපයකටත් ඇඳිරිනීතිය

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now