මාර්තු 03 දා SBS සිංහල ප්‍රවෘත්ති: ගංවතුර හේතුවෙන් NSW වැසියන් ලක්ෂ 5 කට ඉවත්වීමේ නියෝග සහ අනතුරු ඇඟවීම්

Flooding is seen in Chinderah, Northern NSW, Tuesday, March 1, 2022. More severe weather is expected along the NSW coast. (AAP Image/Jason O'Brien) NO ARCHIVING

Flooding is seen in Chinderah, Northern NSW, Tuesday, March 1, 2022. More severe weather is expected along the NSW coast. Source: AAP

සවන්දෙන්න 2022 මාර්තු 03 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර හේතුවෙන් තුන්වන මරණයත් වාර්තා වද්දී ප්‍රදේශ රැසක වැසියන්ට ඉවත් වීමේ නියෝග 
  • ක්වීන්ස්ලන්ත ප්‍රන්තයටත් අද සිට කුණාටු සහ අයිස් වැසි අවදානමක්
  • මාස ගණනකට පසු බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත දේශසීමා අද සිට විවෘතයි
  • පාස්කු ප්‍රහාරයට සාධාරණයක් පතා අතිඋතුම් කාදිනල් හිමිපාණන් ජිනීවා යයි
  • යුධ අපරාධ සිදු නොකරන්නැයි එක්සත් ජනපද තානාපතිනිය රුසියානු සොල්දාදුවන්ට පවසයි

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now