අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ට පැවති කොවිඩ් එන්නත් සීමා මේ සතියේ සිට ඉවතට
- රුසියාවට එරෙහි සටනේදී යුක්රේනයට අඛණ්ඩ සහාය ඕස්ට්‍රේලියානු අගමැති Albaneseගෙන් ප්‍රතිඥා
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර අවදානම හේතුවෙන් දහස් ගණනකට ඉවත් වීමට උපදෙස්
- වෙළඳ සහ සංචාරක කර්මාන්ත පිළිබඳව සාකච්චා සඳහා නවසීලන්ත අගමැතිනිය මේ සතියේ ඕස්ට්‍රේලියානු සංචාරයක
- ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ගෙන් 100 ඉසව්වෙන් නව වාර්තාවක්