NSW ගංවතුර මධ්‍යයේ යුක්රේනයට ඔස්ට්‍රේලියාවේ අඛණ්ඩ සහය: ජූලි 04 දා SBS සිංහල පුවත්

President of Ukraine Volodymyr Zelenskyy held a meeting with Prime Minister of Australia Anthony Albanese who visited Ukraine..

President of Ukraine Volodymyr Zelenskyy held a meeting with Prime Minister of Australia Anthony Albanese. Source: The Presidential Office of Ukraine.


Published 4 July 2022 at 12:13pm
By Nipuna Dodangoda
Source: SBS

සවන්දෙන්න 2022 ජූලි 04 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published 4 July 2022 at 12:13pm
By Nipuna Dodangoda
Source: SBS


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජාත්‍යන්තර සංචාරකයින්ට පැවති කොවිඩ් එන්නත් සීමා මේ සතියේ සිට ඉවතට
  • රුසියාවට එරෙහි සටනේදී යුක්රේනයට අඛණ්ඩ සහාය ඕස්ට්‍රේලියානු අගමැති Albaneseගෙන් ප්‍රතිඥා
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංවතුර අවදානම හේතුවෙන් දහස් ගණනකට ඉවත් වීමට උපදෙස්
  • වෙළඳ සහ සංචාරක කර්මාන්ත පිළිබඳව සාකච්චා සඳහා නවසීලන්ත අගමැතිනිය මේ සතියේ ඕස්ට්‍රේලියානු සංචාරයක
  • ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් ගෙන් 100 ඉසව්වෙන් නව වාර්තාවක්

Share