අප්‍රේල් 07 දා SBS සිංහල ප්‍රවෘත්ති: පොරොන්දු කඩ කල බවට,අගමැති මොරිසන්ට මැතිවරණ සංචාරයකදී ජනතා විරෝධයක්

總理莫理遜在新州紐卡素一間酒吧遭一名選民猛烈批評。

總理莫理遜在新州一間酒吧遭一名選民猛烈批評 Source: AAP / Richard Wainwright

සවන්දෙන්න 2022 අප්‍රේල් 07 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • පොරොන්දු කඩ කල බවට,අගමැති මොරිසන්ට මැතිවරණ සංචාරයක් අතරතුරදී විශ්‍රාමිකයකුගෙන් චෝදනා
  • නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මධ්‍යම සහ දකුණු වෙරල තීරයට යලි ගංවතුර අනතුරු ඇඟවීම්
  • ව්‍යාකූලත්වය සහ උදාසීනත්වය නිසා ඕස්ට්‍රේලියානුවන් මිලියන 2.1කට වඩා වැඩි පිරිසක් බූස්ටර් එන්නත ලබා නැතැයි හෙළිවේ
  • ශ්‍රී ලංකාවේ නව මුදල් අමාත්‍යවරයා වශයෙන් හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුනවර්ධන පත්විය හැකි බවට තොරතුරු
  • රුසියා ජනපති පුටින්ගේ දියණියන් ටත් ඇමරිකාවෙන් මුදල් තහනමක්
  • මහේල ජයවර්ධනගේ සභාපතිත්වයෙන් යුත් "ජාතික ක්‍රීඩා සභාවේ" නිලධාරීනුත් ඉල්ලා අස් වේ

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now