Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ජනවාරි 10දා SBS සිංහල ප්‍රවෘත්ති: අභියෝග මධ්‍යයේ, අවුරුදු 5ත් 11ත් අතර ඕස්ට්‍රේලියානු ළමුන්ට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට

child vaccinated

සවන්දෙන්න 2022 ජනවාරි 10 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 ජනවාරි 10 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වයස අවුරුදු 5ත් 11ත් අතර ඕස්ට්‍රේලියානු ළමුන්ට කොවිඩ් එන්නත් ලබා දීම අද සිට ඇරඹේ
  • ප්‍රාන්ත වැසියන්ට rapid antigen පරීක්ෂණ ධනාත්මක ප්‍රතිපල බලධාරීන්ට දැන්වීමේ ක්‍රමවේදයක් ගැන NSW ප්‍රාන්තයේ අවධානය
  • වීසා ගැටලු හේතුවෙන්, ඔස්ට්‍රේලියාවට ඇතුළුවීමට ඉඩ නොදෙන Novak Djokovic අද අද මධ්‍යම අධිකරණයට
  • කොවිඩ් වෛරසය හේතුවෙන් හුදකලා වන කාලය අඩු කිරීමට එක්සත් රාජධානියේ අවධානය

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now