ජනවාරි 17දා SBS සිංහල ප්‍රවෘත්ති: කොවිඩ් අවදානම නිසා නොදර්න් ටෙරිටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් lockdown කෙරේ

Northern Territory Chief Minister Michael Gunner.

Northern Territory Chief Minister Michael Gunner. Source: AAP

සවන්දෙන්න 2022 ජනවාරි 17 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක Novak Djokovic ඕස්ට්‍රේලියාවෙන් පිටත්ව යයි. තීරණය ගැන සර්බියානු ජනපතිගෙන් විවේචන
  • කොවිඩ් අවදානම හේතුවෙන් නොදර්න් ටෙරිටරියේ ඇලිස් ස්ප්‍රින්ග්ස් lockdown
  • සුනාමියෙන් විපතට පත් වූ ටොන්ගන් රාජ්‍යයට ඕස්ට්‍රේලියාවෙන් ආධාර
  • අළුබඳුන තරඟාවලියේ ජය ඔස්ට්‍රේලියාවට

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now