Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔක් 18දා SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තය යළි විවෘත කිරීම මන්දගාමී බවට ප්‍රාන්ත ව්‍යාපාරවලින් චෝදනා

Victorian business groups says state's reopening process is too slow

Melbourne's lockdown to end five days early but businesses want more Source: Getty Images/Monica Bertolazzi

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 18 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2021 ඔක්තෝබර් 18 වන සඳුදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්වය මෙම සතියේදී අවසන් වුවත් යලි විවෘත කිරීම මන්දගාමී බවට ප්‍රාන්ත ව්‍යාපාර වලින් චෝදනා
  • නොවැම්බර් 1 සිට සියලු සංචාරකයින් පිළිගන්නා බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැති පැවසුවත්, ජාත්‍යන්තර දේශසීමා විවෘත වන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියන්ට බව අගමැති මොරිසන් අවධාරණය කරයි
  • ලොව පුරා සිදු වන ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි සේ හෙලා දකින බවට පාප් වහන්සේගෙන් ප්‍රකාශයක්
  • නවක ක්‍රීඩකයින්ද ඇතුලුව, ශ්‍රී ලංකා ක්‍රිකට් "A" සංචිතය නම් කෙරේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now