SKIP TO MAIN CONTENT

මොරිසන් රහසිගතව අමාත්‍යධුර වල දිවුරුම් දීමෙන්, ලිබරල් සන්ධාන ගිවිසුම් කඩ වූ බවට චෝදනා: අගෝ 19 SBS සිංහල පුවත්

Scott Morrison, Prime Minister
Scott Morrison, Prime Minister Source: Supplied / Supplied by the Prime Minister's Office

සවන්දෙන්න 2022 අගෝ 19 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න 2022 අගෝ 19 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • හිටපු අග්‍රාමාත්‍ය Scott Morrison රහසිගතව අමාත්‍යධුර වල දිවුරුම් දීම, ලිබරල් සහ නැෂනල්ස් සන්ධාන ගිවිසුම් කඩ කිරීමක් බවට චෝදනා
  • ඕස්ට්‍රේලියානු පළමු ජාතීන් පිළිගැනීමට ප්‍රතිපත්ති සැකසීමේ අරමුණින්, අග්‍රාමාත්‍ය Anthony Albanese සහ ටොරස් සමුද්‍ර සන්ධි කාන්තා ප්‍රජා නියෝජිතයින් අතර හමුවක්
  • කාන්තා හෘද සෞඛ්‍ය සම්බන්ධයෙන්, කාන්තාවන්ගේ දැනුම වැඩි දියුණු කිරීමට වික්ටෝරියා ප්‍රාන්තයේ අවධානය
  • හිටපු ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂට යළි ශ්‍රී ලංකාවට ඇතුල් වීමට ආරක්ෂාව දෙන්නැයි, බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකා ජනපතිගෙන් ඉල්ලයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now