Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

අප්‍රේල් 21 දා SBS සිංහල පුවත්: මැතිවරණ පළමු විවාදයේදී, බෝට්ටු හරවා යැවීම ගැන Morrison සහ Albanese අතර උණුසුම් තත්වයක්

Australian Opposition Leader Anthony Albanese (left) shakes hands with Australian Prime Minister Scott Morrison during the first leaders' debate of the 2022 federal election hosted by Sky News at the Gabba in Brisbane

Opposition Leader Anthony Albanese (left) shakes hands with Australian Prime Minister Scott Morrison during the first debate. Source: NEWS CORP AUSTRALIA POOL

සවන්දෙන්න 2022 අප්‍රේල් 21 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2022 අප්‍රේල් 21 වන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියානු මැතිවරණ ප්‍රධාන තරඟකරුවන්ගේ පළමු විවාදයේදී ඕස්ට්‍රේලියානු ආරක්ෂණ ප්‍රතිපත්ති ගැන වැඩි අවධානයක්
  • දේශගුණික විපර්යාස ගැන වන ප්‍රතිපත්ති මගින් මැතිවරණ කටයුතු වලද දැඩි බලපෑමක්, නවතම සමීක්ෂණයක් හෙළි කරයි
  • ශ්‍රී ලංකා ආණ්ඩුවට බහුතර බලය අහිමි වීමේ දැඩි අවදානමක්, තවත් මන්ත්‍රීවරුන් ස්වාධීන වන බවට තොරතුරු
  • සාමය ගොඩනැගීමට හමුවන්නැයි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් රුසියා සහ යුක්‍රේන නායකයින්ට ඇරයුම්
  • ඩොලර් නොමැති නිසා ලංකා පාපන්දු ප්‍රධාන පුහුණුකරුත් සේවය අත්හිටුවයි

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now