ජනවාරි 21දා SBS සිංහල ප්‍රවෘත්ති: ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහල යාමෙන් ඉදිරි මැතිවරණයටත් අහිතකර බලපෑමක්

COVID-19 update

NSW Ambulances park in the receiving bay for the Emergency Department at the Blacktown Hospital in Sydney. Source: AAP

සවන්දෙන්න 2022 ජනවාරි 21 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • ඕස්ට්‍රේලියාවේ කොවිඩ් ආසාදිතයින් ඉහල යාමෙන් එළඹෙන මැතිවරණයට අහිතකර බලපෑමක්, විශ්ලේෂකයින්ගෙන් අනතුරු ඇඟවීම්
  • තවත් කොවිඩ් එන්නතකට සහ පෙති දෙකකට ඕස්ට්‍රේලියානු චිකිත්සක භාණ්ඩ පරිපාලනයේ අනුමැතිය
  • ප්‍රාන්ත පාසල් වල කොවිඩ් පරීක්ෂණ නිරීක්ෂණය කිරීමට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් 50%ක සහායක්
  • ඩොලර් හිඟය නිසා ලංකාවට, Kuwait Airways ගුවන් ගමනුත් නවතයි

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now