මාර්තු 25 දා SBS සිංහල ප්‍රවෘත්ති: ඇතැම් ඔස්ට්‍රේලියානුවන්ට සිව්වන කොවිඩ් මාත්‍රාවත් ලබා දීමේ සූදානමක්

A nurse holds up a syringe containing the COVID-19 Pfizer vaccine at STARS Metro North Health facility, in Brisbane,

Source: AAP

සවන්දෙන්න 2022 මාර්තු 25 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • වසරකට සරණාගතයින් 150 බැගින් වසර 3ක්, ඕස්ට්‍රේලියානු සරණාගතයින් නවසීලන්තයට
  • ලබන සතියේ අයවැයට පෙර තම අපේක්ෂකයින් ස්ථානගත කරන බව ලේබර් පක්ෂය පවසයි
  • ඇතැම් ඕස්ට්‍රේලියානුවන්ට සිව්වන කොවිඩ් මාත්‍රාව අවශ්‍යද යන්න ගැන ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ එන්නත් උපදේශක කණ්ඩායමෙන් රජයට උපදෙස්
  • ශ්‍රී ලංකා ආණ්ඩුවේ බහුතර බලය අහිමි කරන බවට විමල් වීරවංශගෙන් දැඩි ප්‍රකාශයක්

Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now