SKIP TO MAIN CONTENT

දෙසැ 31දා SBS සිංහල පුවත්: නව වසර උදාවේදී ඕස්ට්‍රේලියාවේ ශීග්‍ර කෝවිඩ් අසාදන වර්ධනයක්,සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවයි

Members of the public queue in their cars for a COVID-19 PCR test at Sydney drive-through clinic.
Members of the public queue in their cars for a COVID-19 PCR test at Sydney drive-through clinic. Source: AAP

සවන්දෙන්න 2021 දෙසැම්බර් 31 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

By Nipuna Dodangoda

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න 2021 දෙසැම්බර් 31 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • අද සිට ප්‍රාන්ත රැසක "කෝවිඩ් සමීප සම්බන්ධතා" යන නිර්වචනයේ වෙනසක්
  • කෝවිඩ් අසාදනය වීමෙන් දකුණු ඕස්ට්‍රේලියාවේ ළදරුවකු ජීවිතක්ෂයට
  • නව වසර උදාවත් සමග ඕස්ට්‍රේලියාවේ කොවිඩ් අසාදන ශීග්‍ර ලෙස ඉහල යන බවට සෞඛ්‍ය බලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම්
  • හෙට සිට ක්‍රියාත්මක වන පරිදි විදේෂිකයකු සමග විවාහ වන සෑම ශ්‍රී ලංකිකයකුටම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයෙන් නිශ්කාෂණ වාර්තාවක් අනිවාර්ය කෙරේ

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now