Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඔක් 8දා SBS සිංහල පුවත්: NSW ප්‍රාන්තය ඉක්මනින් විවෘත කිරීම ගැන ප්‍රාන්ත අගමැතිට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ විරෝධය

Australian Medical Association opposes new NSW PM's reopening plan

NSW Premier Dominic Perrottet addresses media during a press conference in Sydney Source: AAP Image/Dan Himbrechts

සවන්දෙන්න 2021 ඔක්තෝබර් 8 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න 2021 ඔක්තෝබර් 8 වන සිකුරාදා SBS සිංහල ගුවන්විදුලියේ ප්‍රවෘත්ති ප්‍රකාශයට...


අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල

  • සැලසුම් කල දිනට වඩා ඉක්මනින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විවෘත කිරීමේ නව ප්‍රාන්ත අගමැති ගේ තීරණයට ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයෙන් විරෝධය
  • වික්ටෝරියා ප්‍රාන්ත එන්නත් විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් පොලිස් නිලධාරීන්ටත් කොවිඩ්
  • කොවිඩ් අරමුදල් වැඩි කරන ලෙස ප්‍රාන්ත සිදු කරන ඉල්ලීම් ඕස්ට්‍රේලියානු අගමැති ප්‍රතික්ෂේප කරයි
  • Pandora Papers හෙළිදරව්ව නිසා හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂගේ සැමියා වන තිරුකුමාර් නඩේෂන් අද (08) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට

SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට බලාපොරොත්තු වන්න


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now