නිවී ගිය අසහාය රංග පෞරුෂය: ජැක්සන් ඇන්තනි කලාකරුවා වෙනුවෙන් SBS සිංහල සේවයේ මතකාවර්ජන

Jackson Anthony tribute by SBS Sinhala

SBS Sinhala Radio tribute to the late legendary artist Jackson Anthony _ 12 October 2023

අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනි මහතා වෙනුවෙන්, සරසවිය පුවත්පතේ කතෘ, සිනමා විචාරක, ආචාර්ය නුවන් නයනජිත් මහතා සමඟ SBS සිංහල සේවය ගෙන ආ උපහාර සටහන


SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

පිවිසෙන්න SBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now