ඕස්ට්‍රේලියානු සංගණනයේ විශ්ලේෂණ දත්ත වාර්තා ප්‍රථිපල වලට අනුව, ඕස්ට්‍රේලියාවේ අනාගත වෙනස් වීම ශ්‍රී ලංකික ප්‍රජාවට බලපාන අයුරු සහ ශ්‍රී ලාංකිකයින් ට ඕස්ට්‍රේලියාවේ අනාගතයට දායක විය හැකි අයුරු පිළිබඳව වන අදහස් වලට සවන් දෙන්න මෙම අගෝස්තු මාසයේ SBS සිංහල ගුවන් විදුලියේ 'විනිවිද' ජනතා මත විමසුම තුලින්
SBS සිංහල සේවයේ 'විනිවිද' ජනතා මත විමසුම් වැඩසටහන සෑම මසකම අවසාන අඟහරුවාදා ඔබ වෙත ගෙන එයි.
මෙවර වැඩසටහනට අදහස් දැක්වීමට එක් වුයේ,
- බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ දයානාත් මල්ලව
- ඕස්ට්‍රේලියානු කැපිටල් ටෙරිටරියේ ඈන් සුවාරිස්
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ තිසර ශ්‍රීමාල්
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉශංකා ඉලන්ගතිලක
- වික්ටෝරියා ප්‍රාන්තයේ ආචාර්ය කිත්සිරි දසනායක
_______________________________________________________
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා ඕස්ට්‍රේලියානු වේලාවෙන් පෙරවරු 11 සිට
_______________________________________________________
- ගුවන් විදුලියෙන් (ප්‍රාන්ත තරංග මාලා) 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD /96.9fm WA / 105.5 fm ACT / 106.3 fm SA
- නැතිනම් රූපවාහිනියේ channel 38
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS සිංහල සේවයට සවන්දෙන්න SBS Radio APP නොමිලේ Download






