Sisira Dissanayake, Swarnakaanthi Rajapaksha and Dilrukshi Wijesuriya Source: - SBS Studiosඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 අප්‍රේල් මස දී සාකච්චාවට ලක් කෙරුනේ ගී පද රචකයෙකු සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රජා පුවත්පත් වලට ලේඛනයෙන් දායක වන මෙල්බර්න් වාසී සිසිර දිසානායක විසින් රචිත ප්‍රථම ග්‍රන්ථය "වික්ටර් ගී විමංසා " නමැති, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ ගී නිර්මාණ පිලිබඳ කරුණු ඇතුලත් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී, මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණ කාන්ති රාජපක්ෂ සහ "වික්ටර් ගී විමංසා " ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර සිසිර දිසානායක යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ඕස්ට්‍රේලියාවේදී රචිත සිංහල පොත පත පිලිබඳව දෙමසකට වරක් අවසාන අඟහරුවාදා SBS සිංහල සේවය මඟින් සිදුකරන සාහිත්‍ය විමර්ශනය "සාහිත්‍ය සම්භාෂණ " තුලින් 2017 අප්‍රේල් මස දී සාකච්චාවට ලක් කෙරුනේ ගී පද රචකයෙකු සහ ඕස්ට්‍රේලියාවේ ප්‍රජා පුවත්පත් වලට ලේඛනයෙන් දායක වන මෙල්බර්න් වාසී සිසිර දිසානායක විසින් රචිත ප්‍රථම ග්‍රන්ථය "වික්ටර් ගී විමංසා " නමැති, ආචාර්ය වික්ටර් රත්නායකයන් ගේ ගී නිර්මාණ පිලිබඳ කරුණු ඇතුලත් පර්යේෂණාත්මක ශාස්ත්‍රීය කෘතිය පිළිබඳවයි. පොත පිලිබඳ විමර්ශනයට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී, මෙල්බර්න් වාසී ලේඛිකා ස්වර්ණ කාන්ති රාජපක්ෂ සහ "වික්ටර් ගී විමංසා " ග්‍රන්ථය සම්පාදනය කිරීමේදී ලැබූ අත්දැකීම් සහ පොත පිලිබඳ ස්වයං මතවාද දිගහැරුමට කතුවර සිසිර දිසානායක යන දෙදෙනා SBS සිංහල වැඩසටහන සමඟින් සම්බන්ද වුහ. වැඩසටහන මෙහෙයවීම - දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය - SBS සිංහල ගුවන් විදුලිය.
- By Sisira Dissanayaka