SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ කොරෝනා නිසා පනවා ඇති නීති නිසා අසීරුතාවට පත්ව ඇති ලාංකික ශිෂ්‍යයිනට ප්‍රාන්ත වශයෙන් සංවිධානය කොට ඇති උපකාරක සේවා ගැන SBS සිංහල සේවය ගෙන එන තොරතුරු

support services for Sri Lankan students
support services for Sri Lankan students Source: SBS Sinhala radio

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ අසීරුතා වලට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයිනට ප්‍රාන්ත වශයෙන් ශ්‍රී ලාංකික පිරිස් සංවිධානය කොට ඇති උපකාරක සහන සේවා පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු SBS සිංහල ගුවන් විදුලියෙන්...


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ අසීරුතා වලට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික ශිෂ්‍යයිනට ප්‍රාන්ත වශයෙන් ශ්‍රී ලාංකික පිරිස් සංවිධානය කොට ඇති උපකාරක සහන සේවා පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු SBS සිංහල ගුවන් විදුලියෙන්...


තොරතුරු ගෙන ආ SBS සිංහල ගුවන් විදුලියේ ප්‍රාන්ත වාර්තා කරුවන්,

  • දිල්හානි කපුආරච්චි - බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය
  • ජනක වීරසිංහ - ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය
  • භද්‍රා කරුණාරත්න - ඕස්ට්‍රේලියන් කැපිටල් ටෙරටරිය
  • කුමුදිනී සිල්වා - දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තය

එමෙන්ම අප සමඟ සම්බන්ද වුවා ,

  • තුෂාර ප්‍රනාන්දු - වික්ටෝරියා ප්‍රාන්තය
  • නාලිකා පද්මසේන - නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය
  • ඉනෝකා පින්තු - නොදර්න් ටෙරටරිය
.
. Source: SBS Sinhala radio

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now