Source: picasaමෙවර SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන අගහරුවාදා මාසික විශේෂාංගය "විනිවිද" සමාජ කතිකාව තුලින් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන දරුවන් ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතියට හුරු කිරීම පිළිබඳවයි අපේ කතා බහට සම්බන්ධ වුයේ , මනෝ වෙඉද්‍ය නිලංග ගමගේ , මුල් ළමා විය සන්වර්ධනය් පිළිබද පර්යේෂිකා නනදිතා හෙට්ටිතාන්ත්‍රි , මෙල්බන් නුවර දර්ශි රන්දෙනිය හා NSW හි සමීර චින්තන
මෙවර SBS සිංහල ගුවන්විදුලිය ගෙන එන අගහරුවාදා මාසික විශේෂාංගය "විනිවිද" සමාජ කතිකාව තුලින් අවධානය යොමු කරන්නේ ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය කරන දරුවන් ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතියට හුරු කිරීම පිළිබඳවයි අපේ කතා බහට සම්බන්ධ වුයේ , මනෝ වෙඉද්‍ය නිලංග ගමගේ , මුල් ළමා විය සන්වර්ධනය් පිළිබද පර්යේෂිකා නනදිතා හෙට්ටිතාන්ත්‍රි , මෙල්බන් නුවර දර්ශි රන්දෙනිය හා NSW හි සමීර චින්තන