Carnarvon_outback_WA . SBS Source: Carnarvon_outback_WA . SBSමෙම ජූලි 20 දාට සඳ තරණයට වසර 48ක් සැපිරුනා. සඳ ගමනට ඔස්ට්‍රේලියාවත් එක්තරා විධියකට සම්බන්ද වී ඇති බවට සාක්ෂි තිබෙන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයකටයි SBS සිංහල ගුවන් විදුලියේ මෙවර "Australian Rural Beauty මාසික ගුවන් විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
මෙම ජූලි 20 දාට සඳ තරණයට වසර 48ක් සැපිරුනා. සඳ ගමනට ඔස්ට්‍රේලියාවත් එක්තරා විධියකට සම්බන්ද වී ඇති බවට සාක්ෂි තිබෙන බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය ප්‍රදේශයකටයි SBS සිංහල ගුවන් විදුලියේ මෙවර "Australian Rural Beauty මාසික ගුවන් විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ. SBS සිංහල ගුවන් විදුලිය සෑම මසකම අවසාන සිකුරාදා ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන මාසික ගුවන් විදුලි චාරිකාව: Australian Rural Beauty.