SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ දිගම ගංගාව වන මරේ ගංගාව දිගේ ගිහින් මල්වාලා ජලාශය අවට සුන්දර ප්‍රදේශයක සැරිසරමු.

“Yarrawonga” which is situated on the south bank of the Murray River, the border between Victoria and New South Wales.
“Yarrawonga” which is situated on the south bank of the Murray River, the border between Victoria and New South Wales. Source: SBS Sinhala

ඕස්ට්‍රේලියාවේ දිගම ගංගාව වන මරේ ගංගාව දිගේ ගොසින් සුන්දර මල්වාලා ජලාශය පිහිටි යාරාවොන්ගා පිටිසර බද ප්‍රදේශයටයි මෙවර SBS සිංහල ගුවන් විදුලියේ මාසික ගුවන් විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා SBS සිංහල ගුවන් විදුලියෙන්

Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ දිගම ගංගාව වන මරේ ගංගාව දිගේ ගොසින් සුන්දර මල්වාලා ජලාශය පිහිටි යාරාවොන්ගා පිටිසර බද ප්‍රදේශයටයි මෙවර SBS සිංහල ගුවන් විදුලියේ මාසික ගුවන් විදුලි චාරිකාව. සුපුරුදු ලෙසින් ඔබව මේ චාරිකාව රැගෙන යන්නේ SBS සිංහල ගුවන් විදුලියේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වාර්තාකරු ජනක වීරසිංහ ඕස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශයකට ඔබව රැගෙන යන SBS සිංහල මාසික ගුවන් විදුලි චාරිකාව Australia Rural Beauty - සෑම මසකම අවසාන සිකුරාදා SBS සිංහල ගුවන් විදුලියෙන්

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now