SBS Sinhalese special commemorative program for legendary director of Sinhala cinema, Dr Lester James Peris. Source: SBS Sinhalaශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා විචාරකවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ සිනමාව සම්බන්ද කථිකාචාර්ය වරයෙකුද වන ආචාර්ය නුවන් නයනජිත් මහතා සමඟ SBS සිංහල වැඩසටහනේ දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය ගෙන එන මෙම සමරු වැඩසටහනින් අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා දිවියේ සුවුශේෂී සන්ධිස්ථාන සහ සැමරුම් සාකච්චා කෙරේ. සවන්දෙන්න අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhalese කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ පිටුවට www.facebook.com/sbssinhalese *********************************************************************
Published
Updated
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා විචාරකවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ සිනමාව සම්බන්ද කථිකාචාර්ය වරයෙකුද වන ආචාර්ය නුවන් නයනජිත් මහතා සමඟ SBS සිංහල වැඩසටහනේ දිනේෂා දිල්රුක්ෂි විජේසුරිය ගෙන එන මෙම සමරු වැඩසටහනින් අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ සිනමා දිවියේ සුවුශේෂී සන්ධිස්ථාන සහ සැමරුම් සාකච්චා කෙරේ. සවන්දෙන්න අන්තර්ජාලය ඔස්සේ www.sbs.com.au/sinhalese කාලීන තොරතුරු දැනගැනීමට පිවිසෙන්න අපගේ පිටුවට www.facebook.com/sbssinhalese *********************************************************************