SKIP TO MAIN CONTENT

ජයසූරියව නැවත මතකයට නැගුණු නිදහස් කුසලාන ප්‍රථම තරගය අවසානයේ හතුරුසිංහට සිද්ධ වුණු දේ..... අද SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්.

SBS Sinhalese sports wrap.
Source: SBS

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතයේ සූදානම, ශ්‍රී ලංකා දේශීය අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලිය, මහනුවර සිදුවීම මූලික කරගනිමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් නිකුත් කළ පණිවිඩ ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ තොරතුරු, 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා සංචිතයේ සූදානම, ශ්‍රී ලංකා දේශීය අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලිය, මහනුවර සිදුවීම මූලික කරගනිමින් ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් නිකුත් කළ පණිවිඩ ඇතුළු තවත් දෙස් විදෙස් ක්‍රීඩා තොරතුරු මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now