Russel Arnold_Kumar Sangakkaraමෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර හෙටින් ඇරඹෙන එක් දින තරගාවලිය, ICC ය මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ල නම් කිරීම, පාක්සිතානු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලි දෙකකට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංචිත නම් කිරීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතර හෙටින් ඇරඹෙන එක් දින තරගාවලිය, ICC ය මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ජාත්‍යන්තර විස්තර විචාරක මඩුල්ල නම් කිරීම, පාක්සිතානු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය සහ ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලි දෙකකට ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංචිත නම් කිරීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.