Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගල දිමුත් සහ ධනුෂ්ක, දික්වැල්ල සංචිතයෙන් හැලෙන ලකුණු.

Sports 12 April 2019

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන සූදානම, ඊයේ දිනයේ අවසන් වූ ශ්‍රී ලංකා අන්තර් පළාත් එක් දින තරගාවලිය, ICC ටෙස්ට් ශූරතාව යටතේ ශ්‍රී ලංකාව 2019 වසරේදී පාකිස්තානය සමග ටෙස්ට් තරග 2කට මුහුණ දීම, IPL තරගාවලියේ අවසන් වටයේ තරග අතරතුර පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට ලැබුණු ආරාධනාව. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ලෝක කුසලාන සූදානම, ඊයේ දිනයේ අවසන් වූ ශ්‍රී ලංකා අන්තර් පළාත් එක් දින තරගාවලිය, ICC ටෙස්ට් ශූරතාව යටතේ ශ්‍රී ලංකාව 2019 වසරේදී පාකිස්තානය සමග ටෙස්ට් තරග 2කට මුහුණ දීම, IPL තරගාවලියේ අවසන් වටයේ තරග අතරතුර පැවැත්වෙන කාන්තා විස්සයි විස්ස ප්‍රදර්ශන තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ චමරි අතපත්තුට ලැබුණු ආරාධනාව. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now