Source: Getty Imagesමෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාරව එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීලඟ සභාපතිවරයා ලෙස නම් කිරීම සහ 2019 ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා හිරුණි විජේරත්න සුදුසුකම් ලැබීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.
මෙවර SBS සිංහල සතියේ ක්‍රීඩා විග්‍රහයෙන් අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ ක්‍රිකට් ලෝක කුසලාන සූදානම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන කුමාර් සංගක්කාරව එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ මීලඟ සභාපතිවරයා ලෙස නම් කිරීම සහ 2019 ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය සඳහා හිරුණි විජේරත්න සුදුසුකම් ලැබීම. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.